| මා බාලේ ඇති කළ තල ගොයි | පැටියා |
| මගේ තනියට ඌ මිදුලේ කෙලිමින් | සිටියා |
| නපුරු සතෙක් අවිදින් ඌ අරන් | ගියා |
| නිවන් පුරේ පලයන් තල ගොයි | පැටියා |
උපුටා ගත්තේ නිලන්ත පියසිරි.
හෙළ බසේ අසිරිය!
| මා බාලේ ඇති කළ තල ගොයි | පැටියා |
| මගේ තනියට ඌ මිදුලේ කෙලිමින් | සිටියා |
| නපුරු සතෙක් අවිදින් ඌ අරන් | ගියා |
| නිවන් පුරේ පලයන් තල ගොයි | පැටියා |
උපුටා ගත්තේ නිලන්ත පියසිරි.
1 comment:
තුන් වැනි පදය:
උගෙ මරුවා ඌ අරගෙන ගිය සැටියා
Post a Comment