2008-08-22

දවසේ කවිය: 2008-08-16

මහාමායා දේවිය දුටු සිහිනය.

දෙනෝ දහක් අඟනෝ මට මල් නෙළුවා
අනොත්ත විල මැද යහනත හිඳුවා
කන්යා ලියෝ දෙන්නෙක් පැන් නෑවෙව්වා
අනෝතත්ත විල මම සීනෙන් දුටුවා

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

1 comment:

Sujeewa Kokawala said...

මෙහි මූලය කුමක් ද? යම්කිසි අපරදිග ආරක් මෙහි ඇත. කන්‍යාවන් නහවන කතාව ටිකක් නුහුරුයි වගේ.