සිංහළ ගැමි ගීයේ පැල් කවියට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. හේනේ කුඹුරේ පැල් රැක්මට යන ගැමියා සතුන් පලවා හැරීමටත් තමන්ට ඇතිවන බිය, කාන්සිය, මහන්සිය තුරන් කර ගැනීමටත් පැල් කවිය හඬ නගා ගයා ඇත.
ලස්සන හිමවතේ මා වී | පැසෙන්නේ |
දුක් දෙන අලි ඇතුන් පන්නා | හරින්නේ |
රැකමෙන දෙවියනේ වෙල් බත | බුදින්නේ |
දුප්පත් කම නිසයි මා පැල් | රකින්නේ |
උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.
No comments:
Post a Comment