මේ අන්දරේ ගේ කවිය කි.
| බොහොම හොඳට රන්කම් කළ වැඩක් | වගෙයි |
| දේවතුමට මහ බඹු දුන් ලියක් | වගෙයි |
| ලෝකෙ ඉන්න පඬිනට පිස්සුවක් | වගෙයි |
| කොහොඹ ගහට කරවිල වැල ගියා | වගෙයි |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
හෙළ බසේ අසිරිය!
මේ අන්දරේ ගේ කවිය කි.
| බොහොම හොඳට රන්කම් කළ වැඩක් | වගෙයි |
| දේවතුමට මහ බඹු දුන් ලියක් | වගෙයි |
| ලෝකෙ ඉන්න පඬිනට පිස්සුවක් | වගෙයි |
| කොහොඹ ගහට කරවිල වැල ගියා | වගෙයි |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
No comments:
Post a Comment