ඊයේ කවියට පිළිතුරු කවිය:
| අට පහ නොදන්නා බව කාගේ | කවුද |
| බසක් නැතිව එන්නට කීවේ | කවුද |
| ගසක් නැතිව දලු ලියලන්නේ | කොහෙද |
| මල්ලට දෙමල්ලක් කාපිය මට | මොකද |
උපුටා ගත්තේ අනුරාධ රත්නවීර.
හෙළ බසේ අසිරිය!
ඊයේ කවියට පිළිතුරු කවිය:
| අට පහ නොදන්නා බව කාගේ | කවුද |
| බසක් නැතිව එන්නට කීවේ | කවුද |
| ගසක් නැතිව දලු ලියලන්නේ | කොහෙද |
| මල්ලට දෙමල්ලක් කාපිය මට | මොකද |
උපුටා ගත්තේ අනුරාධ රත්නවීර.
No comments:
Post a Comment