මේ තේරවිලි ජන කවියකි.
| මිණි මිණි පොදේ ගණ අඳුරේ කන | මදුරු |
| බල්ලෙක් ඉඳං උඩු බුරලයි උගෙ | නපුරු |
| කෙල්ලෙක් ඉඳං දොර නාරියි ඇගෙ | නපුරු |
| මල්ලක් කදුරු කඤ්ඤං හනික දොර | හරු |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
හෙළ බසේ අසිරිය!
මේ තේරවිලි ජන කවියකි.
| මිණි මිණි පොදේ ගණ අඳුරේ කන | මදුරු |
| බල්ලෙක් ඉඳං උඩු බුරලයි උගෙ | නපුරු |
| කෙල්ලෙක් ඉඳං දොර නාරියි ඇගෙ | නපුරු |
| මල්ලක් කදුරු කඤ්ඤං හනික දොර | හරු |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
No comments:
Post a Comment