මේ ගැල් කවිය කි.
| තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කන | වා |
| කටු කැලේ ගාල නොලිහා වද දෙන | වා |
| හපුතලේ කන්ද දැකලා බඩ දන | වා |
| පවු කල ගොනෝ ඇදපන් හපුතල් යන | වා |
උපුටා ගත්තේ දසුන්ප්‍රිය අනුරාධ.
හෙළ බසේ අසිරිය!
මේ ගැල් කවිය කි.
| තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කන | වා |
| කටු කැලේ ගාල නොලිහා වද දෙන | වා |
| හපුතලේ කන්ද දැකලා බඩ දන | වා |
| පවු කල ගොනෝ ඇදපන් හපුතල් යන | වා |
උපුටා ගත්තේ දසුන්ප්‍රිය අනුරාධ.
No comments:
Post a Comment