| කටේ කිරි සුවඳ යන්න ට පවා බැරි | වුනා |
| යුදට උපන් කුමරෙක් යැ යි නමක් ඇති | වුනා |
| මුල්ලේරිය වෙලේ වතුර ලෙය ට හැර | වුනා |
| ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ | වුනා |
උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න
හෙළ බසේ අසිරිය!

No comments:
Post a Comment