පතලේ වැඩකරන ගැහැනු පිරිමින් තුළ හිතවත් කම සීමාව ඉක්ම ගිය තැන් ඇතැම් පතලෙ ගී තුළින් දක්නට ඇත. මේ සිරිගර රසයෙන් යුතු පැදිය ඊට උදාහරණ සපයයි
| කලුවන් කලු රුවයි අන්ගෝ | දිලිසෙනවා |
| මිනිරන් තෝරන්න දින ගණනින් | එනවා |
| මිනිරන් තේරුවොත් ලඳ නුඹ කලු | වෙනවා |
| ලඟනම් ගෙදර මුර ඇරුනම මම | එනවා |
උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.
No comments:
Post a Comment