මේ සුභාෂිතයෙනි.
| අමිත ගුණ නුවන යුතු උතුමෝ | පබඳ |
| අනත වෙහෙස ලදුවත් නොම වෙති | දුගඳ |
| දිගත පතල සුවඳැති සොඳ සඳුන් | කඳ |
| සිදිත මඩිත එක ලෙස පැතිරෙයි | සුවඳ |
උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි සහ රෝහණ විජේතුංග.
හෙළ බසේ අසිරිය!
මේ සුභාෂිතයෙනි.
| අමිත ගුණ නුවන යුතු උතුමෝ | පබඳ |
| අනත වෙහෙස ලදුවත් නොම වෙති | දුගඳ |
| දිගත පතල සුවඳැති සොඳ සඳුන් | කඳ |
| සිදිත මඩිත එක ලෙස පැතිරෙයි | සුවඳ |
උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි සහ රෝහණ විජේතුංග.
No comments:
Post a Comment