මේ ගොයම් කවිය කි.
| රන් දෑකැති ගෙන නිති | සැරසෙනවා |
| රත් රන් පටි ඉන වට | දිලිසෙනවා |
| රිවි දුටු පිණිබිදු ලෙස | පහවෙනවා |
| දුම්බර කෙතෙ අපි ගොයම් | කපනවා |
උපුටා ගත්තේ සුජීව කුමාර.
හෙළ බසේ අසිරිය!
මේ ගොයම් කවිය කි.
| රන් දෑකැති ගෙන නිති | සැරසෙනවා |
| රත් රන් පටි ඉන වට | දිලිසෙනවා |
| රිවි දුටු පිණිබිදු ලෙස | පහවෙනවා |
| දුම්බර කෙතෙ අපි ගොයම් | කපනවා |
උපුටා ගත්තේ සුජීව කුමාර.
No comments:
Post a Comment