මේ සොකරි නාටකයෙහි ගායනා කෙරෙන කවිය කි.
| ආල | වඩන පියයුරැ දෙක ළැම | දිලිසෙන්නේ |
| කෝළ | නැතුව සබයට එළි බැසලා | නටන්නේ |
| මාල | කරට දමා හැට්ට සළු | පළදින්නේ |
| බාළ | සොකරි ළමා මෙනුඹ නටා | වරෙන්නේ |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
හෙළ බසේ අසිරිය!
මේ සොකරි නාටකයෙහි ගායනා කෙරෙන කවිය කි.
| ආල | වඩන පියයුරැ දෙක ළැම | දිලිසෙන්නේ |
| කෝළ | නැතුව සබයට එළි බැසලා | නටන්නේ |
| මාල | කරට දමා හැට්ට සළු | පළදින්නේ |
| බාළ | සොකරි ළමා මෙනුඹ නටා | වරෙන්නේ |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
No comments:
Post a Comment