මේ කුමරතුඟුවන්ගේ "දොරට වැඩුම" හි ඇති කවි දෙක කි.
| කපුටු හාමි නොසිටැ | ලඟින් |
| ඇයි ඉන්නේ ඇස්වැ | මගන් |
| ගිනි සැර පිට කරන | අගින් |
| දඬු කඩ නොපෙනෙද එ | දිගින් |
| අර කූඩුව මැදින් | දිනක් |
| යන්නට කර නිසා | තැතක් |
| එ සඬුව අප දෙදෙනෙකු | ලක් |
| කළ සැටි මට වේයැ | මතක් |
උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.
No comments:
Post a Comment