මේ කුමරතුඟුවන්ගේ "දොරට වැඩුම" හි ඇති කවි දෙක කි.
කපුටු හාමි නොසිටැ | ලඟින් |
ඇයි ඉන්නේ ඇස්වැ | මගන් |
ගිනි සැර පිට කරන | අගින් |
දඬු කඩ නොපෙනෙද එ | දිගින් |
අර කූඩුව මැදින් | දිනක් |
යන්නට කර නිසා | තැතක් |
එ සඬුව අප දෙදෙනෙකු | ලක් |
කළ සැටි මට වේයැ | මතක් |
උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.
No comments:
Post a Comment