මේ ලෝ වැඩ සඟරාවේ සිව්වැනි කවිය යි.
| මනරම් | නර දම් සැරිදම් | සඟනට |
| මෙලෙසින් | බැතියෙන් අදරින් | නිමකොට |
| වෙසෙසින් | පෙළ දම් නොමදත් | දනහට |
| පවසම් | කළ කම් පල දැන් | හෙළු කොට |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
හෙළ බසේ අසිරිය!
මේ ලෝ වැඩ සඟරාවේ සිව්වැනි කවිය යි.
| මනරම් | නර දම් සැරිදම් | සඟනට |
| මෙලෙසින් | බැතියෙන් අදරින් | නිමකොට |
| වෙසෙසින් | පෙළ දම් නොමදත් | දනහට |
| පවසම් | කළ කම් පල දැන් | හෙළු කොට |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
No comments:
Post a Comment