මේ සිරික් මල්දමේ කවිය කි.
| පව් නම් නරක | මය |
| එයින් දෙලොවෙහි දුක | මය |
| පින් නම් උතුම් | මය |
| එයින් දෙලොවෙහි මහත් සැප | මය |
පව් කිරීම නරකමය. එයින් මෙලෝ පරලෝ දෙකම දුක ඇතිවේ. පින් කිරීම උතුම්මය. එයින් දෙලොව මහත් සැපම ලැබේ.
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
හෙළ බසේ අසිරිය!

No comments:
Post a Comment