මේ අලියා වැටුණු වැව ඇතුළු ආණමඩුවේ රාජකාරි කළ ඩී ආර් ඕ මහත්තයා වූ විමලරත්න කුමාරගම මහතාගේ අයියනායක කවි පෙලේ කවිය කි.
| බුද ගුරු ශනි හිරු ට හිමි හැම දවස් | වල |
| මේ සංහිඳේ එළියක් ඇත සවස් | කල |
| ලෙඩ දුක් වලින් මිදුමට බාරයක් | කළ |
| සැම දෙන එතැන රැස් වෙති ගම ගෙවල් | වල |
උපුටා ගත්තේ සුජීව කුමාර.
No comments:
Post a Comment