ඊයේ කවියට පිළිතුරු කවිය:
| වනන්තරේ ගල් උණූවෙනවා | හේමා |
| ගමේ කම්මලේ මිටියෙන් වැඩ | හේමා |
| ජල බොර දියෙන් පණ රැකුණා | හේමා |
| මෙතුන් පදේ ගිරයට කිව්වා | හේමා |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
හෙළ බසේ අසිරිය!
ඊයේ කවියට පිළිතුරු කවිය:
| වනන්තරේ ගල් උණූවෙනවා | හේමා |
| ගමේ කම්මලේ මිටියෙන් වැඩ | හේමා |
| ජල බොර දියෙන් පණ රැකුණා | හේමා |
| මෙතුන් පදේ ගිරයට කිව්වා | හේමා |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
No comments:
Post a Comment