මේ වදන් කවි පොතේ 20 වැනි කවිය යි.
| ගොසකුරු නොම ගොසකුරු යන | දෙවගෙකි |
| තොස වන දනිතය සිතිලය | දෙවගෙකි |
| නිසසය නිසිතය යන කුරු | දෙවගෙකි |
| බස පෙර ඇත සෝඩියෙ කරු | දෙවගෙකි |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
හෙළ බසේ අසිරිය!
මේ වදන් කවි පොතේ 20 වැනි කවිය යි.
| ගොසකුරු නොම ගොසකුරු යන | දෙවගෙකි |
| තොස වන දනිතය සිතිලය | දෙවගෙකි |
| නිසසය නිසිතය යන කුරු | දෙවගෙකි |
| බස පෙර ඇත සෝඩියෙ කරු | දෙවගෙකි |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
No comments:
Post a Comment