2008-09-09

දවසේ කවිය: 2008-09-09

මේ කුමරතුඟු මුනිදසුන් ගේ ශික්ෂා මාර්ගයෙහි එන කවියකි.

ගස වතුසුදු
වී පිරිසිදු
පොහොය නැතදු
සිල් ගත් බඳු

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

1 comment:

Bo said...

කවි නම් බොහෝ වෙත් , මෙහි පළ කරන්නට අවසර තිබුනොත් අගෙයි