මේ ජන කවිය කි.
| වෙලක මහිම බල මාවී | පැසීලා |
| පැලක මහිම බල බට කොල | හොයාලා |
| මලක මහිම බල අතු අග | පිපීලා |
| ළියක මහිම බල ගෝමර | ඉසීලා |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
හෙළ බසේ අසිරිය!
මේ ජන කවිය කි.
| වෙලක මහිම බල මාවී | පැසීලා |
| පැලක මහිම බල බට කොල | හොයාලා |
| මලක මහිම බල අතු අග | පිපීලා |
| ළියක මහිම බල ගෝමර | ඉසීලා |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
No comments:
Post a Comment