2008-09-06

දවසේ කවිය: 2008-09-06

කොකා වෙලේ හොද්දලිපේ
අමු කුඹුරේ පිට්ටුලිපේ
මොකැ පුතේ උඹේකටේ
ඇයි මාමේ හකුරුකැටේ

උපුටා ගත්තේ සිතුවිලි.

No comments: