මේ ඊයේ කවියට පිළීතුරු කවිය යි.
වෙල හොඳ මොකද යල මහ පාලු වේ | නම් |
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ | නම් |
මල හොඳ මොකද අතු අග පරවයා | නම් |
ලිය හොඳ මොකද ඉසි ගොමර මැකේ | නම් |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
හෙළ බසේ අසිරිය!
මේ ඊයේ කවියට පිළීතුරු කවිය යි.
වෙල හොඳ මොකද යල මහ පාලු වේ | නම් |
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ | නම් |
මල හොඳ මොකද අතු අග පරවයා | නම් |
ලිය හොඳ මොකද ඉසි ගොමර මැකේ | නම් |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
No comments:
Post a Comment