2008-09-01

දවසේ කවිය: 2008-09-01

මේ ගුත්තිලයේ කවිය කි.

දහසක් දිවැස්ඇති
සදෙවි ලොවටමඅදිපති
මට ඉඳුරුදික්පති
දනෝ සක් දෙවිඳු යයිපවසති

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

No comments: