මේ කේයස් කවියාගේ සුදොසුදු කවි පෙලේ කවිය කි. කේයස් යනු K.A.S. ය. K.A.S. යනු කළල්ඇල්ලේ ආනන්ද සාගර ය. කළල්ඇල්ලේ ආනන්ද සාගර හිමි පසුව සාගර පළන්සූරිය නමින් හීරළු විය.
| ගොඩ මඩ දෙකම සරු සාරය | පල බරය |
| කටුරොද ගම්මනය තරමක | පිටිසරය |
| ඒ ගම මැදින් ගලනා ගඟ | මනහරය |
| කඩමණ්ඩිය පිහිටියේ ගම | කෙලවරය |
උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.
No comments:
Post a Comment