2008-09-10

දවසේ කවිය: 2008-09-10

මේ බුද්ධ ගජ්ජයේ දෙවැනි කවිය යි.

ජය ජය ධර්‍මරාජ
ජනකෘත ශර්‍මපූජ
අසදෘශ බුද්ධජලීල
අතිපරිශුද්ධජශීල

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

No comments: