2008-09-07

දවසේ කවිය: 2008-09-07

මේ සැළලිහිණි සන්දේශ‍යේ 15 වැනි කවියි .

නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩිගෙඩි
පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන්කෙඬි
සල සුදු සෙමෙර සෙසත් ගිජිඳුනොදවැඩි
බල සුබ නිමිති පෙරමග නැකතටත්වැඩි

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

No comments: