2008-09-05

දවසේ කවිය: 2008-09-05

දස්කොන් මරණයට ගෙන යන කල ප්‍රමිලා බිසව කියූ කවිය කි.

සක්මන් කරන මලුවේදී බැදිහාද
සිත් සන්තොසින් දුන් මුව මීබීවාද
ඉක්මන් ගමන් හිමියනි අදයනවාද
දස්කොන් මගෙ නමට ජීවිතදෙනවාද

උතුම් කමලාව රස පහස නොලබම, දසිස් දුනි නම් රාවන... ලෙසින් මෙයට කියූ පිළිතුරු කවිය දන්නා කෙනෙක් ඇත්නම් දන්වන්න.

උපුටා ගත්තේ රෝහණ විජේතුංග.

No comments: