මෙය ජන කවිය කි.
| අනේ දෙවියනේ මට වුනු | වියෝයා |
| පැළේ පැදුර හොරු අරගෙන | ගියෝයා |
| ගෙදර ගිය කලට අඬ දබර | බෝයා |
| පැදුර දුන් කෙනෙක් මගෙ නෑ | සියෝයා |
උපුටා ගත්තේ නිලන්ත පියසිරි, සම්පත් සිටිනාමළුව, හා යජිත් අජන්ත.
හෙළ බසේ අසිරිය!
මෙය ජන කවිය කි.
| අනේ දෙවියනේ මට වුනු | වියෝයා |
| පැළේ පැදුර හොරු අරගෙන | ගියෝයා |
| ගෙදර ගිය කලට අඬ දබර | බෝයා |
| පැදුර දුන් කෙනෙක් මගෙ නෑ | සියෝයා |
උපුටා ගත්තේ නිලන්ත පියසිරි, සම්පත් සිටිනාමළුව, හා යජිත් අජන්ත.
No comments:
Post a Comment