2008-09-26

දවසේ කවිය: 2008-09-26

මේ ජන කවිය කි.

සොරබොර වැවේ එගොඩෙත් ඉන්නේවැද්දෝ
සොරබොර වැවේ මෙගොඩෙත් ඉන්නේවැද්දෝ
සොරබොර වැවේ දෙගොඩෙම ඉන්නේවැද්දෝ
අපටත් නෙළුම් මල් හුලන්නටදෙද්දෝ

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

No comments: