මේ කවිය විමලරත්න කුමාරගමයන් ගේ "අයියනායක" කවි පංතියෙනි.
| සෙවනැලි අවදි නොම වන වැව් ඉවුරු | කොනේ |
| කාලය විසින් හෑරුව නුග ගසක | බෙනේ |
| මල කා කළු ව ගිය ආයුද කැබැලි | පෙනේ |
| දෙවියකු නැතත් එහි බලයක් තිබෙනු | දැනේ |
උපුටා ගත්තේ ඉශාන් ලියනගේ.
හෙළ බසේ අසිරිය!

No comments:
Post a Comment