මේ වදන් කවි පොතේ 33 වැනි කවිය යි.
| වේවැල් කෝටු නාරං සියඹලා | අතු |
| කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය | අතු |
| මෙ හැම ඉපල් මගෙ දෑතට නොපෑ | යුතු |
| පමා නොවී එමි අකුරට මෙයින් | මතු |
උපුටා ගත්තේ විරාජ් කාලිංග.
හෙළ බසේ අසිරිය!
මේ වදන් කවි පොතේ 33 වැනි කවිය යි.
| වේවැල් කෝටු නාරං සියඹලා | අතු |
| කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය | අතු |
| මෙ හැම ඉපල් මගෙ දෑතට නොපෑ | යුතු |
| පමා නොවී එමි අකුරට මෙයින් | මතු |
උපුටා ගත්තේ විරාජ් කාලිංග.
No comments:
Post a Comment