2008-07-31

දවසේ කවිය: 2008-07-29

කම්මැලිකොල්ලනේ
පොල් කටුව ගෙනඅතිනේ
පලයව්හිඟමනේ
තොපට නැත කිසි වැඩක් මෙතැනේ

උපුටා ගත්තේ නන්දලාල් ගුණරත්න.

2 comments:

somebody-anybody said...

"තොපට නැත වෙන වැඩක් ඉතිනේ"
මේක මොකේ කවියක්ද?

somebody-anybody said...

වැරදුනා වගේ
"තොපට නැත අන් වැඩක් ඉතිනේ"