මේ බුදු ගුණ අලංකාරයේ 198 වැනි කවිය යි.
| බව දුක් ගිනි | නිවන |
| සත මඟ පෙලෙන පින | වන |
| නැත සරි වන දෙ | වන |
| කෙනෙක් මුනිඳුට තිලෝගුරු | වන |
අරුත: බව දුක නම් වූ ගින්න නිවන, සත්ත්වයා මාර්ග ඵලයෙන් පිනවන, තිලෝගුරු බුදු රදුන්‍ට සම වන හෝ උන් වහන්සේ දෙ වැනි තැනට පත් කරන කිසිවෙක් නැත.
උපුටා ගත්තේ රුක්ෂාන්.
No comments:
Post a Comment