මේ කවිය වෙසතුරු දා කවෙනි (වෙස්සත්නර ජාතක කාව්‍යයෙනි).
දරා ගන්ට බැරිවිය උනුනුන් දුටු සන්තොස මගෙ | ම්මේ | කර |
දරා වෙහෙස දුක් කිසිවක් නැතිවිය එහි ගිය විගසි | ම්මේ | |
පුරා අවට සිටි මහසේනාවද හැඩී තුටු කඳුලි | ම්මේ | - එම |
වරා පැවති පියකරු ගති කීමට බැරි එක මුවකි | ම්මේ |
උපුටා ගත්තේ නිරංජන් මීගම්මන.
1 comment:
කවි නම් අගෙයි. ඒත් මේ කවිවල තේරුම් හෙමත් පහළින් දැම්මොත් කියවන අයට තව උපකාරයක් වෙයි නේද ? හැම කෙනෙකුම සිංහල බසට එක වගේ සමත් නැහැනේ..විශේෂයෙන් කවි බසට හා පැරණි සාහිත්‍යයට ...
Post a Comment