2008-07-24

දවසේ කවිය: 2008-07-24

මේ ලෝ වැඩ සඟරාවේ ඇරැඹුම් කවිය යි.

සෙත් සිරි දෙන මහ ගුණ මුහුදාණන්
ත් හට වන බව දුකට වෙදාණන්
තිත් ගනදුර දුරලන දිනිඳාණන්
සිත් සතොසින් නමදිම් මුනිඳාණන්

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

No comments: