2008-10-01

දවසේ කවිය: 2008-10-01

මෙය ජන කවිය කි.

අනේ දෙවියනේ මට වුනුවියෝයා
පැළේ පැදුර හොරු අරගෙනගියෝයා
ගෙදර ගිය කලට අඬ දබරබෝයා
පැදුර දුන් කෙනෙක් මගෙ නෑසියෝයා

උපුටා ගත්තේ නිලන්ත පියසිරි, සම්පත් සිටිනාමළුව, හා යජිත් අජන්ත.

No comments: