2008-09-30

දවසේ කවිය: 2008-09-30

මේ කුමරතුඟුවන්ගේ "දොරට වැඩුම" හි ඇති කවි දෙක කි.

කපුටු හාමි නොසිටැලඟින්
ඇයි ඉන්නේ ඇස්වැමගන්
ගිනි සැර පිට කරනඅගින්
දඬු කඩ නොපෙනෙද එදිගින්

අර කූඩුව මැදින්දිනක්
යන්නට කර නිසාතැතක්
එ සඬුව අප දෙදෙනෙකුලක්
කළ සැටි මට වේයැමතක්

උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.

No comments: