2008-09-28

දවසේ කවිය: 2008-09-28

මේ කේයස් ‍කවියාගේ සුදොසුදු කවි පෙලේ කවිය කි. කේයස්‍ යනු K.A.S. ය. K.A.S. යනු කළල්ඇල්ලේ ආනන්ද සාගර ය. කළල්ඇල්ලේ ආනන්ද සාගර හිමි පසුව සාගර පළන්සූරිය නමින් හීරළු විය.

ගොඩ මඩ දෙකම සරු සාරයපල බරය
කටුරොද ගම්මනය තරමකපිටිසරය
ඒ ගම මැදින් ගලනා ගඟමනහරය
කඩමණ්ඩිය පිහිටියේ ගමකෙලවරය

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

No comments: