2008-09-25

දවසේ කවිය: 2008-09-25

මේ සිරිත් මල්දමේ f;වැනි කවිය යි.

නරක සිතකින්නම්
හොඳක් නො කළැකි කිසියම්
හොඳක් නො කලේනම්
උපන් ගතියෙන් නැත පලක්නම්

උපුටා ගත්තේ කුංචන මාතොට ආරච්චි.

No comments: