2008-09-24

දවසේ කවිය: 2008-09-24

මේ ඊයේ කවියට පිළීතුරු කවිය යි.

වෙල හොඳ මොකද යල මහ පාලු වේනම්
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේනම්
මල හොඳ මොකද අතු අග පරවයානම්
ලිය හොඳ මොකද ඉසි ගොමර මැකේනම්

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

No comments: