2008-09-23

දවසේ කවිය: 2008-09-23

මේ ජන කවිය කි.

වෙලක මහිම බල මාවීපැසීලා
පැලක මහිම බල බට කොලහොයාලා
මලක මහිම බල අතු අගපිපීලා
ළියක මහිම බල ගෝමරඉසීලා

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

No comments: