2008-09-22

දවසේ කවිය: 2008-09-22

මේ සිරිත් මල්දමේ දෙවැනි කවිය යි.

හොඳ ලෙසහැදීමට
හොඳ සිත ඕනෑහැම විට
නරක සිත්ඇති විට
නරකම යි සිදු වන්නේඅප හට

උපුටා ගත්තේ රාජිත.

No comments: