2008-09-21

දවසේ කවිය: 2008-09-21

මේ ලෝ වැඩ සඟරාවේ සිව්වැනි කවිය යි.

මනරම්නර දම් සැරිදම්සඟනට
මෙලෙසින්බැතියෙන් අදරින්නිමකොට
වෙසෙසින්පෙළ දම් නොමදත්දනහට
පවසම්කළ කම් පල දැන්හෙළු කොට

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

No comments: