2008-09-20

දවසේ කවිය: 2008-09-20

මේ අලියා වැටුණු වැව ඇතුළු ආණමඩුවේ රාජකාරි කළ ඩී ආර් ඕ මහත්තයා වූ විමලරත්න කුමාරගම මහතාගේ අයියනායක කවි පෙලේ කවිය කි.

බුද ගුරු ශනි හිරු ට හිමි හැම දවස්වල
මේ සංහිඳේ එළියක් ඇත සවස්කල
ලෙඩ දුක් වලින් මිදුමට බාරයක්කළ
සැම දෙන එතැන රැස් වෙති ගම ගෙවල්වල

උපුටා ගත්තේ සුජීව කුමාර.

No comments: