2008-09-16

දවසේ කවිය: 2008-09-16

සීගිරි ගලේ රාවණ දෙවි විලසැදුවා
සීගිරි ගලේ විස්කම් සිත්තම්කෙරුවා
සීගිරු රුවෙන් මන්දෝදරිසිහිවෙනවා
මෙතුන් පදේ මම නිසි ලෙසවිසඳනවා

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

No comments: