2008-09-13

දවසේ කවිය: 2008-09-13

මේ ගණ දෙවි හෑල්ලේ කවිය කි.

ගණදෙවියන් නුවණදෙන්න
සරස්වතී පහළවන්න
සියලු රෝග දුරුකරන්න
නිතර වඳිම්තුනුරුවන්න

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

No comments: