2008-09-11

දවසේ කවිය: 2008-09-11

මේ ලෝ වැඩ සඟරාවේ තෙවැනි කවිය යි.

සිරිමත් බඹ සිරසෙහි පාපිසිනා
සැරියුත් මහමුගලන් පිළිවෙළිනා
පිළිවෙත් සරු මහ සඟගණසොබනා
මුදුනත් බැඳ නමදිම් බැතිපෙමිනා

උපුටා ගත්තේ සහන් තත්තිරිවත්ත.

No comments: